Tuesday, December 6, 2011

සොක්‍රටීස්


අහල ඇතිනේ සොක්‍රටීස් ගැන ලෝකයේ හිටපු හොදම දාර්ශනිකයෙක්
මේ මිනිහට වුනු සිද්ධියක්

සොක්‍රටීස් තමන්ගෙ ‍ගෙදර ඉදන් දේශන කරනවා ඒත් මිනිහගෙ බිරිද මේකට කැමති නෑ ගෑණු කොහොමත් එහෙමනේ.දවසක් සොක්‍රටීස් දේශනයක් කරනකොට ගෑණි ගේ ඇතුලේ ඉදන් කෑගහනවා සොක්‍රටීස් ඒක සත පහකට ගණන් ගන්නෙවත්
නැතුව ඊටත් හයියෙන් දේශනය කරනවා පසසෙ ගෑණි ඇවිත් හෝද හෝද හිටපු භාජනේ ඉදූල් වතුර ටික මිනිහගෙ ඔලුවට හලනවා එතකොට සොක්‍රටීස් හිනාවෙලා කියන්නෙ මොකක්ද දන්නවද

''සෑම ගෙරවිල්ලකටම පස්සෙ වහින බව දන්නවනේ සිසුවනි''

ගෙරවිල්ල යනු ගෑනිගේ සද්දය වන අතර - වැස්ස යනු ඉදුල් වතුරයි !!

- පෝස්ට් එක කඩේට දුන්නේ උමේෂ් මෝරමුදලි -

1 comment:

  1. කවුරුහරි කිව්ව පලියට ඔයා ඒක ඇත්තමයි කියලා කියන්නේ කොහොමද? මේක අඩුම තරමේ ප්ලේටෝ ලියපු පොතක තියෙන්නෝන. නැත්තම් ඇරිස්ටෝටල්ගේ පොත්වල කොහ්හරි තියෙන්නෝන. නැත්තම් කව්රු මොනයම් විදියකින් කිව්වත්, ඒක ගොතපු බොරු ප්‍රබන්ධ කතාවක් විතරයි - වාල්මිකී පචයක් ගොතපු රාමායණය වගේ.

    ReplyDelete