ආගන්තුකයාගේ කවි


1 comment:

  1. සුසුමකට ලන් වෙලා ඔයා
    මුමුනන්න පෙම් කතා ගොතා
    තුරුලට ගුලි වෙලා .......
    උනුසුමේ දැවටෙන්න සදා

    නෙතගින් ඔච්චම් කලා
    රහසින් ඉගි බිගි දමා
    සැනසුම සොයා ....
    ලන් වෙන්න මගේම වෙලා.........

    තරු දිලෙන තුරා
    හිරු නැගෙන තුරා....
    ආදරෙයි සදා
    මා මියෙන තුරා... <3 SD <3

    ReplyDelete