
වම්පස ඇත්තේ වියට්නාම් යුද්ධයේ කුරිරු බව කියාපාන ප්රසිද්ධ ඡායරූපයයි.මෙය 1972 දී නික් උට් නම් ඡායාරූප ශිල්පීයා විසින් ඡායාරූපගත කරන ලදි.
හදිසියේම දකුණු වියට්නාමයේ ට්රැන්ග් බැන්ග් නම් ගමට වැටුනු දරුණු බෝම්බයකින් පසුව එයින් බේරිමට දිව යන කුඩා දරුවන් කීප දෙනෙකි.
මැදින් දිව එන කුඩා දැරියගේ පිට ප්රදේශය පිලිස්සී තිබිණ.
මැද ඡායාරූපයේ දැක්වෙන්නේ ඔවුන්ගේ තවත් ඡායාරපයකි
විස්වාස කරන්න මෙහි දකුණුපස ඇති වර්ණ ඡායාරූපයේ සිටින්නේ මැදි වයසේ සිටින එම දැරියයි.එම දැරියට ජීවත් වීමේ වාසනාව තිබිණි.සිතන්න ජීවිතයේ හාස්කම.
- බුල්ටෝ කඩේ කදමල්ලෙනි -